download

කොළඹ තරුණ බෞද්ධ සංගමය මගින් විශ්වවිද්‍යාල ළමුන් වෙනුවෙන් වාර්ෂිකව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව සදහා මෙම වසරේද අයදුම්පත් කැදවනු ලැබේ.